Sadawathiye Song Lyrics - සදවතියේ ගීතයේ පද පෙළ (Charitha Attalage Medley by Mahiru Senarathne [2019])

Sadawathiye Song Lyrics - සදවතියේ ගීතයේ පද පෙළ
Song Title : Sadawathiye (සදවතියේ)
Vocals : Mahiru Senarathne
Music Re-arrangement : Mahiru Senarathne


සදවතියේ
ඔබ මගේමයැයි කියාලා
රාධාවණී මා ඉන්නම්
නිල් වරල පුරා
ගලන ගගක් රල වාගේ

සදාකාලේ මා
හදේ වීනා
අහස බලා උන්නා
අහස බලා උන්නා

මගේ හීනේ මා
සොයා ආවා පැතූ සේ එදා
ඇය මගේ සදවතිය

කුවේණියේ මා
කුවේණියේ මම
තම්මැන්නා එනවා
හීන මකා හංගාලා
මං ආවා

හෙට නාඩගමේ මං රජාට අදිනවා
අජාසත්තෙන් නාමෙන්
ස්ෘංගාර්‍යේ මගේ
හද විල්තීරයේ

නීල නුවන් සරසන්නම්
රාධාවනී මා ඉන්නම්
නීල සරින් රදවන්නම්
රාධාවනී මා ඉන්නම්

හීන මකා හංගාලා
ගලන ගගක වාගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment