Ow Man Dawasak Kiwwa Boruwak Song Lyrics - ඔව් මං දවසක් කිව්වා බොරුවක් ගීතයේ පද පෙළ

Ow Man Dawasak Kiwwa Boruwak Song Lyrics - ඔව් මං දවසක් කිව්වා බොරුවක් ගීතයේ පද පෙළ
Song Title : Ow Man Dawasak Kiwwa Boruwak (ඔව් මං දවසක් කිව්වා බොරුවක්)
ගායනය  : විරේෂ් කුරේ, ඩැඩී
සංගීතය : ඩැඩී
ගී පද : ඩැඩී


ඔව් මං දවසක් ඔව්
ඔව් මං දවසක් ඔව්
ඔව් මං දවසක් ඔව්

ඔව් මං දවසක් කිව්වා බොරුවක්
ආදරේට... ඕන මගුලක් යැයි කියලා
දැන් යා පැනලා තෙහෙට්ටු වීලා
සිත ඇතුලේ සිරකරගත්
දුක හොඳටම පැහිලා

මං වෙනස් වීලා මං දුරස් වීලා
ඔබට තේරුම් කරලා
කියන්න බෑ මට කියන්න බෑ මට
මං පොරොන්දු වීලා

ඔව් මං දවසක් යන්නම හැදුවා
ආදරේට... හෙණ ගහපං කියලා
පපුවට දැණුනා ඔළුවට වැදුණා
සිත ඇතුලේ දුක් ගින්දර
සොය සොය විත් දැව්වා

මං වෙනස් වීලා මං දුරස් වීලා
ඔබට තේරුම් කරලා
කියන්න බෑ මට කියන්න බෑ මට
මං පොරොන්දු වීලා

කියන්න බෑ මට කියන්න බෑ මට
මා පොරොන්දු වීලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment