Nethu Kandulali Inuwa Song Lyrics - නෙතු කඳුලැලි ඉනුවා ගීතයේ පද පෙළ

Nethu Kandulali Inuwa Song Lyrics - නෙතු කඳුලැලි ඉනුවා ගීතයේ පද පෙළ
Song Title : Nethu Kandulali Inuwa (නෙතු කඳුලැලි ඉනුවා)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


නෙතු කඳුලැලි ඉනුවා හිත දැවුණා
සාර සියක් තරු එලි නිවුණා සඳ මැකුණා
හිත දැවුණා සඳ මැකුණා
ඔබ ආයෙත් හිත මත‍ රැඳුණා
පුරුදු දුකම දැනුණා
ඔබ ආයෙත් හිත මත‍ රැඳුණා…

නෙතු කඳුලැලි ඉනුවා හිත දැවුණා
සාර සියක් තරු එලි නිවුණා සඳ මැකුණා
හිත දැවුණා සඳ මැකුණා
ඔබ ආයෙත් හිත මත‍ රැඳුණා
පුරුදු දුකම දැනුණා
ඔබ ආයෙත් හිත මත‍ රැඳුණා…

දෑළ මලින් පිරි මා කැඳවූ මඟ
විසකුරු ක‍ටු අතුරා
දූවිලි දුම්මැද මා මග තනිකර
ඈතට ගිය හැටි මතක ඉමේ ඇඳුණා…

ආල තෙපුල් මත මා රවටා ඔබ
මිරිඟුව මැද නවතා
සීතලහී නෙක මා සිත තනිකර
ආපිට යන මඟ මගේ කඳුලු තිබුණා…

නෙතු කඳුලැලි ඉනුවා හිත දැවුණා
සාර සියක් තරු එලි නිවුණා සඳ මැකුණා
හිත දැවුණා සඳ මැකුණා
ඔබ ආයෙත් හිත මත‍ රැඳුණා
පුරුදු දුකම දැනුණා
ඔබ ආයෙත් හිත මත‍ රැඳුණා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment