Mela Song Lyrics - මේලා ගීතයේ පද පෙළ

Mela Song Lyrics - මේලා ගීතයේ පද පෙළ
Song Title : Mela (මේලා)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : අනුක් දිල්ෂාන්
ගී පද : අචල සොලමන්ස්


මේලා පෙම් මේලා
විඳින්න විහින් ළංවෙලා
පීරා සිත පීරා
හොයන්න හැඟුම් සිත් පුරා

කැන්දාලා සිත සුව ආයේ
පාදාලා සිනහව දෑසේ
නිමවාලා සිතුවමක් ආදරේ //

මේලා පෙම් මේලා
විඳින්න විහින් ළංවෙලා


වීනා මුව වීනා
වයන්න පැතුම් දල්වලා
සීමා නැත සීමා
දැනෙන්න සහන් සිත් මවා

කැන්දාලා සිත සුව ආයේ
පාදාලා සිනහව දෑසේ
නිමවාලා සිතුවමක් ආදරේ //

මේලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment