Kettu Kolla Song Lyrics - කෙට්ටු කොල්ල ගීතයේ පද පෙළ

Kettu Kolla Song Lyrics - කෙට්ටු කොල්ල ගීතයේ පද පෙළ
Song Title : Kettu Kolla (කෙට්ටු කොල්ල)
Masterd by David Luchow
DOP : Nimna Dewpura
Cast : Akalanka Prabhashwara,Madhawa Chathuranga,Chathini  Wickrsmasooriye


මට දකින දකින දේවල් කරන්න නම් ඕනේ නෑ
මට හිතෙන හිතෙන දේවල් කරන්න නම් ඕනේ නෑ
මට දකින දකින දේවල් කරන්න නම් ඕනේ නෑ
ඕනේ නෑ, ඕනේ නෑ….. බෝයී……

මට දකින දකින දේවල් කරන්න නම් ඕනේ නෑ
මට හිතෙන හිතෙන දේවල් කරන්න නම් ඕනේ නෑ
මට උඹ ළඟදිත් කොර වෙලා ඉන්න ඕනේ නෑ
ඕනේ නෑ, ඕනේ නෑ….. බෝයී……
ඕනේ නෑ, ඕනේ නෑ….. බෝයී……
මට දකින දකින දේවල් කරන්න නම් ඕනේ නෑ

මම දන්නේ නෑ මේ කාලේ බලන් මගේ සකි
මම රඟලා එද්දී උඹලට ගූ ගිහින් බතික්
මාව දැකලා නෑවුනා බං පති
මාව දැකලා නෑවුනා බං පති

කෙට්ටු කොල්ලගේ සන්තෝසේ
කෙට්ටු කොල්ලගේ සන්තෝසේ
කෙට්ටු කොල්ලගේ සන්තෝසේ
කෙට්ටු කොල්ලගේ සන්තෝසේ
කෙට්ටු කොල්ලගේ සන්තෝසේ
කෙට්ටු කොල්ලගේ සන්තෝසේ
කෙට්ටු කොල්ලගේ සන්තෝසේ
කෙට්ටු කොල්ලගේ සන්තෝසේ

මම විද්දා වචන පචන බං මල්ලී
මගේ රැප අහන්න අරන් ආවේ ඇයි මල් වැටී
සිලි සිලි ගාල වචන බේරුවා කන් ගැටි
හරි පිලිවලින් මම කපන් යන්නේ මල් වැටී
මගේ හිතේ රැදිලා බැඳිලා මලකඩ බෝමා
දකුනේ මැදඟිල්ලට බැඳ කිතිකැව්වා බෝමා
ගිටාර් එක අතේ රෑට සින්දු කිව්වා කෝමා
අමතක වෙන්න කලින් මම මතක් කලේ මට ඕනා
අතරමග නතර වෙන්න නෙවේ මගේ
කතර මම දැක්කා මගේ ඇහේ තැලී ගැටේ
හරි ෆීලින් එකතු උනා ලාහට ගෙම්බෝ
මම ෆීනික්ස් අළු පිහලා ගානට ඉඟ වට
මට දෙන්න අඳුරු කඳුරු මා වටකලා දන්නැතුව
මගේ කරුනු පිරුනු මඩ පද කලා මගේ තරහා
නිමිතට බැරි උන මල විසිකලා උසි කලා
උසි කලා ඩිසි කලා ඩිසි කලා ඩිසි කලා

මට දකින දකින දේවල් කරන්න නම් ඕනේ නෑ
මට හිතෙන හිතෙන දේවල් කරන්න නම් ඕනේ නෑ
මට උඹ ළඟදිත් කොර වෙලා ඉන්න ඕනේ නෑ
ඕනේ නෑ, ඕනේ නෑ….. බෝයී……
ඕනේ නෑ, ඕනේ නෑ….. බෝයී……
මට දකින දකින දේවල් කරන්න නම් ඕනේ නෑ

කෙට්ටු කොල්ලගේ සන්තෝසේ
කෙට්ටු කොල්ලගේ සන්තෝසේ
කෙට්ටු කොල්ලගේ සන්තෝසේ
කෙට්ටු කොල්ලගේ සන්තෝසේ
කෙට්ටු කොල්ලගේ සන්තෝසේ
කෙට්ටු කොල්ලගේ සන්තෝසේ
කෙට්ටු කොල්ලගේ සන්තෝසේ
කෙට්ටු කොල්ලගේ සන්තෝසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment