Kande Weeraya Song Lyrics - කන්දෙ වීරයා ගීතයේ පද පෙළ

Kande Weeraya Song Lyrics - කන්දෙ වීරයා ගීතයේ පද පෙළ
Song Title : Kande Weeraya (කන්දෙ වීරයා)
Singing : Vidula Ravishara
Melody & Music : Vidula Ravishara  Antupia
Lyrics : Ruhunuketha Dhammadeva Thero 
Mixed & Mastered : Vinod Melpitiya BrickHouse 


හෙළකුලේ අභිමන්… රැවුදෙවා ශිකරයන් ගුගුරුවා
තුඩු දෙමින් වැඩු මනු දමින්… ඒ හදින් නොනැවතී වගුරවා

අයුක්තියේ රුදුබල සින්දා
පිඩාදුන් කුලබල බින්දා
දුගියාගේ කදිරසුරින්දා
දුප්පතාට ඔහුයි නිරින්දා

කකියනා රක්ත ලේ… පුදදිදී ධනපතීන් පරදවා
ඒ බෙලෙන් අනුහසින්… සදාකල් නුඹ හෙළේ සැරදේවා

රැකවල් මුරකා දමා
වීරත්වය නසනු බෑ
අවධිවවු සිවුදෙසින් සැවොමා
අප යුතුකම් ඉවර නෑ

අයුක්තියේ රුදුබල සින්දා
පිඩාදුන් කුලබල බින්දා
දුගියාගේ කදිරසුරින්දා
දුප්පතාට ඔහුයි නිරින්දා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment