Aaley Song Lyrics - ආලේ ගීතයේ පද පෙළ

Aaley Song Lyrics - ආලේ ගීතයේ පද පෙළ
Song Title : Aaley (ආලේ)
ගායනය : ඩැඩී
පද රචනය : ඩැඩී
සංගීතය : ඩැඩී, කවිශ්ක


කළු පාට හමට දෙන්නෙ නැද්ද හාදුවක්..
අද ලස්සන උනෙ කොහොමද වෙනදට ටිකක්..
මනමාල කමට නෙමෙයි කලේ විහිළුවක්..
හදේ ගැඹුරේ සැගවී තිබෙනා..

කල් යන්න යන්න පපුවට දැනෙනවා බයක්..
ලඟ ඉන්නා විට සිහින දකිමි කෝටියක්..
හිත රිද්දන විට උනනව කඳුළුත් ටිකක්..
හදේ ගැඹුරේ සැගවී තිබෙනා ඒ..

ආලේ....නෑ.නේ...ඕනේ...
ආලේ....නෑ.නේ...ඕනේ...

අපි ආදරේ කරනවා දැන් දිගුකාලයක්..
බැරි උනාතාම අරන්දෙන්න මාලයක්..
තරහින් බලන්න එපා නැතුව ප්‍රේමයක්
හදේ ගැඹුරේ සඟවා නොතියා

ඔය හිතෙන හිතෙන දේ කරන්න බෑ මටත්
ලඟ ඇත්තෙ ටිකයි ඉතිරි කරපු කාලයක්
අපි පවුල් වෙමුද අරගෙන පොඩි සාදයක්
හදේ ගැඹුරේ සඟවා නොතියා..ඒ

ආලේ....නෑ.නේ...ඕනේ...
ආලේ....නෑ.නේ...ඕනේ...

හාදු උනත් මුව ගාව නැතත්
කිසිදිනකදි නෑ තැවුනේ...
කාසි ගොඩක් මං ගාව නැතත්..
නැතුවද අගනේ ඔබටම බැදි මාගේ..

ආලේ....නෑ.නේ...ඕනේ...///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aaley Song Lyrics - ආලේ ගීතයේ පද පෙළ Aaley Song Lyrics - ආලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 01, 2021 Rating: 5

0 comments:

Post a Comment