Yuda Bime Song Lyrics - යුධ බිමේ ගීතයේ පද පෙළ

Yuda Bime Song Lyrics - යුධ බිමේ ගීතයේ පද පෙළ
Song Title : Yuda Bime (යුධ බිමේ)
Lyrics : Lakshani Withanage (ලක්ෂාණි විතානගේ)


යුධ බිමේ ඇවිලෙන මහා ගිනි
කරට ගෙන ඔබ එක ලෙසේ
පෑව විස්කම් රණබිමේ ඔබ
සතුරු බල බිද එක ලෙසේ

වෙඩි උන්ඩ පපුවට වැදී
මරණෙ අභියස පෙනි පෙනී
ලක්මවට ගැරහුම් නොදී
දිවිපිදූ හෙළ විරුවනී

රටට ණය නැති සිංහ පුතුන්
ලක්මවම හඩවා නික්මුනා
ජාතියේ මුර දේවතාවන්
වේය හෙළයේ සිංහ පැටව්

පියූ❤️

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment