Wisal Ahase Song Lyrics - විසල් අහසේ ගීතයේ පද පෙළ

Wisal Ahase Song Lyrics - විසල් අහසේ ගීතයේ පද පෙළ
Song Title : Wisal Ahase (විසල් අහසේ)
Lyrics : Lakshani Withanage (ලක්ෂාණි විතානගේ)


විසල් අහසේ පියාසලමින්
තනිව ඉන්නට හැකිවුනානම්
පිපුණු මල්වල සුවද ලස්සන 
විදින්නට මට ලැබෙනවා

නොමිනිසුන් අතර නොගැවසි
ඉහල අහසේ පියාසලමින්
ලොව වටා රවුමක් තනිව මට
ගිහින් එන්නට තිබුණා

හුදෙකලාවේ මසිත වෙලෙමින්
නිදහසේ මට ඉන්න තිබුනා
වේදනාවන් වූ බැදීම් ටික
නිදහසේ ගලවන්න තිබුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment