Song Title : Sudu Muhuna Dakaganna (සුදු මුහුණ දැකගන්න)
Singing : Damith Asanka (දමිත් අසංක මහත්මා)
සුදු මුහුණ දැකගන්න ඉන්නේ බලා…
මම ආදරෙයි මම ඔබේ පෙම්වතා…
ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා…
රැක ගන්නවානේ… දිවි ඇති තුරා..
මට ඔබෙ ආදරේ සෑමදා වාසනා…
ඔබෙ ආදරේ සෑමදා වාසනා…
රැය නින්ද නෑනේ..ඔබ ගැන සිතන්නේ..
සිත ඈත යයි පාවෙලා…
තරු කැකුල මාගේ..ඔබ දෙව්ලියක් සේ..
මගෙ නෙතු පිනයි රෑ පුරා..
මගෙ නෙතු පිනයි රෑ පුරා..
මගෙ නෙතු පිනයි රෑ පුරා..
සුදු මුහුණ දැකගන්න ඉන්නේ බලා…
මම ආදරෙයි මම ඔබේ පෙම්වතා…
ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා…
රැක ගන්නවානේ… දිවි ඇති තුරා..
මට ඔබෙ ආදරේ සෑමදා වාසනා…
ඔබෙ ආදරේ සෑමදා වාසනා…
සද පාන වාගේ.. සුදු මූන ඔබගේ..
පිංවන්තියේ වාසනා…
පෙරුමන් පුරන්නේ..රැක ගන්න සෙනෙහේ..
ඔබෙ ආදරේ තේරුනා..
ඔබෙ ආදරේ තේරුනා..
ඔබෙ ආදරේ තේරුනා..
සුදු මුහුණ දැකගන්න ඉන්නේ බලා…
මම ආදරෙයි මම ඔබේ පෙම්වතා…
ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා…
රැක ගන්නවානේ… දිවි ඇති තුරා..
මට ඔබෙ ආදරේ සෑමදා වාසනා…
ඔබෙ ආදරේ සෑමදා වාසනා…
0 comments:
Post a Comment