Song Title : Sidhangana (සිධoගනා)
Artiste : Sahan Chamikara
Melody : Tharindu Priyankara de Silva
Lyrics : Nisal Gamage @radiomusic
Music Arrangements : Tharindu Priyankara de Silva / Amith Guru
Music : Amith Guru @icon rain music
Mix & mastered : Pasan Liyanage @RedFox Records
සිධංගනා
සඳත් නැති දාක
තුන් යාමේ අමාවක මකා
සිධංගන දෑස
කියා දුන්නු ආලේ කතා
නිම් නොවනා – ළසෝ තැවුල් නිවනා
නිරුදකට වඩිනා
මන සුව සාර වර්ශා ගෙනා
නිල් දිය කඳුරකින් – ඉපැදෙනා ගංගා
බිඳෙන් බිඳ මුසුවෙමින් – සයුරු තෙර වෙත ආ
නෑර කැටුවම ආ
පෙම් පුරනා සුගම්‍යාව මා
දුරතීතෙන් ගෙනා – සසර හුරුවට මා
සෙනෙහේ ඵල දරා – සදාතන බැඳෙනා
පුරාවත ලියනා
පෙම් පුරනා සුගම්‍යාව මා
කෝඩ් සමග
සිධංගනා
D Bm
සඳත් නැති දාක
A A7 D
තුන් යාමේ අමාවක මකා
D Bm
සිධංගන දෑස
A A7 D
කියා දුන්නු ආලේ කතා
G D G D
නිම් නොවනා - ළසෝ තැවුල් නිවනා
E A
නිරුදකට වඩිනා
A7 G D
මන සුව සාර වර්ශා ගෙනා
G Bm F# D
නිල් දිය කඳුරකින් - ඉපැදෙනා ගංගා
G Bm F#m D
බිඳෙන් බිඳ මුසුවෙමින් - සයුරු තෙර වෙත ආ
E A
නෑර කැටුවම ආ
G A7 D
පෙම් පුරනා සුගම්‍යාව මා
G Bm F# D
දුරතීතෙන් ගෙනා - සසර හුරුවට මා
G Bm F#m D
සෙනෙහේ ඵල දරා - සදාතන බැඳෙනා
E A
පුරාවත ලියනා
G A7 D
පෙම් පුරනා සුගම්‍යාව මා
0 comments:
Post a Comment