සිත් සුවපත් වෙන - සීලවතී පර්වත අසපුව ☸️🙏😇 (Seelawathee Parwatha Asapuwa)

සිත් සුවපත් වෙන - සීලවතී පර්වත අසපුව ☸️🙏😇 (Seelawathee Parwatha Asapuwa) - Your Choice Way
අද අපි කතා කරන්න යන්නේ සිත් පහන්වෙන සුවිශේෂි අසපුවක් ගැන ඒ නමින් සීලවතී පර්වත විහාරය ගැන...

හම්බන්තොට ඕකේවෙල ප්‍රදේශයේ පිහිටි මේ අසපුව සද්ධාතිස්ස රාජ්‍ය සමයට අයත් බවයි සැලකෙන්නේ.. 

මේ විහාරය මුල්කාලයේ හදුන්වලා තියෙන්නේ දේවගිරි රජමහා විහාරය ලෙසයි... 

පසුව සද්ධාතිස්ස රජුගේ බිසවගේ නමින් සීලවතී පර්වත විහාරය ලෙස නම් කරලා තියෙනවා.. 

ඉතිහාසය පරික්ෂා කර බලද්දී සියම් රටින් පැමිනී භික්ෂූවක් මෙහි වාසය කල බවට සාධක හමුවෙනවා..  

ඒ වගේම නන්දාරාම නම් සිල් මැණියන් වාසය කල ගල් ලෙනක් ද මෙහිදී දැක ගන්න ලැබෙනවා.. 

ඒ වගේම තවත් ගල් ලෙන් 21ක් මෙහි දැකගන්න පුලුවන්... අක්කර 24ක පුරා විහිදි ගල් තලාවක් මත තමා මේ විහාරය ඉදිවෙලා තියෙන්නේ..

මේ පුදබිමේ පුරාවිද්‍යාත්මක සාධක කිහිපයක් ද තියෙනවා.. බ්‍රාක්මිය අක්ෂ සහිත සෙල්ලිපි පහන් කණු පියගැට පෙළ මෙන්ම රජ බිසව ස්නානය කල පොකුණක් ද දැකගන්න තියෙනවා....

මේ විහාරස්ථානයේ බොහෝ අඩුපාඩුකම් පවතිනවා.. 

නමුත් කුමන අඩුපාඩු පැවතියත් ධර්මය පතුරුවන්නට එය භාධාවක් කරගෙන නැහැ.. 

මේ වන විට විහාරයට අඩුවක්ව පැවති ධර්ම ශාලාව ගොඩනගමින් පවතිනවා.. 

මේ උතුම් පොහෝ දින අපි ඔබට කරන ඉල්ලීම වන්නේ අපේ රටේ අතීත උරුමයක් වන මේ සීලවතී පර්වත විහාරයට ඔබේ පරිත්‍යාගය ලබා දෙමින් තවත් කාලයක් මේ අසපුවෙන් දහම් සිත් පිනවන්න උපකාර වෙන්න කියා... 

ඒ මහගු පිංකමට දායක වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා.. 

ඔබේ උපකාර සදහා සීලවතී පර්වත විහාරයේ විහාරාධිපති පූජ්‍ය තමාඩුවේ ඉන්දරතන හිමි සම්බන්ධ කරගන්න පුලුවන්... 0714445270

තෙරුවන් සරණයි ඔබට🙏☸️

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි..

0 comments:

Post a Comment