Sayurata Notharam Song Lyrics - සයුරට නොතරම් ගීතයේ පද පෙළ

Sayurata Notharam Song Lyrics - සයුරට නොතරම් ගීතයේ පද පෙළ
Song Title : Sayurata Notharam (සයුරට නොතරම්)
ගායනය : දයාන් විතාරණ
පද රචනය : යමුනා මාලිනී පෙරේරා
සංගීතය : රෝහණ වීරසිංහ


සයුරට නොතරම් ගඟ ගැලූ තරම්
අහසට නොතරම් සඳ හැඬූ තරම්
ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම්//

තටු රිදෙන තරම් බමනාම බඹරුන්//
ලබයි මලින් රොන් පැතූ තරම්//

සයුරට නොතරම් ගඟ ගැලූ තරම්
අහසට නොතරම් සඳ හැඬූ තරම්
ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම්//

දිවි දෙවෙනි කරන් කෙරුවාට මම පෙම්//
ලැබුනු දුකින් හිත රිදෙන තරම්//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sayurata Notharam Song Lyrics - සයුරට නොතරම් ගීතයේ පද පෙළ Sayurata Notharam Song Lyrics - සයුරට නොතරම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 14, 2021 Rating: 5

0 comments:

Post a Comment