Song Title : Sanda Kumari Mage Manali (සඳ කුමාරි මගෙ මනාලි)
ගායනය : චන්දන ලියනාරච්චි මහත්මා
සංගීතය : ඩැනිස්ටර් පෙරේරා
පද රචනය : ධම්මික බණ්ඩාර
මං කවුළුව හැර තබාවි
ඇය සේල පලස එලාවි
පිණි බින්දු බිමට වැටේවි
මුතු මැණික් වගේ පෙනේවි
සඳ කුමාරි මගෙ මනාලි
සඳ කුමාරි මගෙ මනාලි
සඳ කුමාරි මගෙ මනාලි
සඳ කුමාරි මගෙ මනාලි
කළු වාළාකුලක් ඇදේවි
සඳ මුහුණ මුවා කරාවි..
කළු වාළාකුලක් ඇදේවි
සඳ මුහුණ මුවා කරාවි..
මට හෙඳටම දුක හිතේවි
රැය එළි වෙනකන් හඬාවි
සඳ කුමාරි මගෙ මනාලි
සඳ කුමාරි මගෙ මනාලි.
තරු වරළ උනා දමාවි
රෑ කවුළු දොරින් එබේවි
මට එන්න කියා කියාවි
සඳ කුමාරි මගෙ මනාලි..
0 comments:
Post a Comment