Ra Duru Rata Me Song Lyrics - රෑ දුරු රට මේ ගීතයේ පද පෙළ

Ra Duru Rata Me Song Lyrics - රෑ දුරු රට මේ ගීතයේ පද පෙළ
Song Title : Ra Duru Rata Me (රෑ දුරු රට මේ)
ගායනය : ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : සරත් දසනායක


රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ
මූදු සතකින් ඈත දේසේ
මා තනිවේ

කල්පනා ලෝ පෙම් දැහැනේ
සිතිජ නිම්නයේ
ඈ තනි යහනේ

රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ

දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ

රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment