Pruthugeesi Karaya (Cover) Song Lyrics - පෘතුගීසිකාරයා (Cover) ගීතයේ පද පෙළ

Pruthugeesi Karaya (Cover) Song Lyrics - පෘතුගීසිකාරයා (Cover) ගීතයේ පද පෙළ
Song Title : Pruthugeesi Karaya (Cover) (පෘතුගීසිකාරයා (Cover))
Pruthugeesi Karaya පෘතුගීසිකාරයා : HR Jothipala (Cover by WAYO)
Suramya Rathriya Live in Concert - 7th of October 2017 at Ave Maria Auditirium - Negombo


පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා

පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා

කොළඹට ආවේ ඉඳලයි ලිස්බන් නගරේ
අප ආ පාරේ පැතිරේ විනෝද මිහිරේ

කොළඹට ආවේ ඉඳලයි ලිස්බන් නගරේ
අප ආ පාරේ පැතිරේ විනෝද මිහිරේ

පැතිරේ විනෝද මිහිරේ පැතිරේ විනෝද මිහිරේ
විනෝද මිහිරේ

පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා

ඒක උගන්වන්න තමයි යුද්ද කරන්නේ
කාලතුවක්කුයි බයිනෙත්තුයි හරවන්නේ

ඒක උගන්වන්න තමයි යුද්ද කරන්නේ
කාලතුවක්කුයි බයිනෙත්තුයි හරවන්නේ

බයිනෙත්තුයි හරවන්නේ බයිනෙත්තුයි හරවන්නේ
විනෝද මිහිරේ

පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා

කන්න හපන්නු බොන්නත් හරිම හපන්නු
ඊටත් වැඩියෙන් යුද්දෙට හරිම හපන්නු

කන්න හපන්නු බොන්නත් හරිම හපන්නු
ඊටත් වැඩියෙන් යුද්දෙට හරිම හපන්නු

යුද්දෙට හරිම හපන්නු යුද්දෙට හරිම හපන්නු
විනෝද මිහිරේ

පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා

පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pruthugeesi Karaya (Cover) Song Lyrics - පෘතුගීසිකාරයා (Cover) ගීතයේ පද පෙළ Pruthugeesi Karaya (Cover) Song Lyrics - පෘතුගීසිකාරයා (Cover) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 31, 2021 Rating: 5

0 comments:

Post a Comment