Premaye Nija Bime Song Lyrics - ප්‍රේමයේ නිජ බිමේ ගීතයේ පද පෙළ

Premaye Nija Bime Song Lyrics - ප්‍රේමයේ නිජ බිමේ ගීතයේ පද පෙළ
Song Title : Premaye Nija Bime(ප්‍රේමයේ නිජ බිමේ)
ගායනය : ඩබ්ලිව්.ඩී. අමරදේව
සංගීතය : නන්දා මාලිනී
ගී පද : සුනිල් ආරියරත්න


ප්‍රේමයේ නිජ බිමේ
සැරිසරා සොයන්නේ
බිඳී ගිය ස්නේහයේ
අසුන්දර සුන්බුන්ද

භ්‍රාණ වී සුසුම්ලන
ආදරේ සොහොන් කොත්
යෝධ සුදු කුළුණු මැද
පාළු වී ගිලී ඇත

යෞවනය උදා කල
ප්‍රේමයේ නාමයෙන්
ඔබේ හද ඉකි බිඳියි
ජීවිතේ ඇති තුරා

ප්‍රේමයේ නිජ බිමේ
සැරිසරා සොයන්නේ
බිඳී ගිය ස්නේහයේ
අසුන්දර සුන්බුන්ද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment