Premaye Charika Song Lyrics - ප්‍රේමයේ චාරිකා ගීතයේ පද පෙළ

Premaye Charika Song Lyrics - ප්‍රේමයේ චාරිකා ගීතයේ පද පෙළ
Song Title : Premaye Charika (ප්‍රේමයේ චාරිකා)
Artist : Isuri Upeksha
Lyrics : Anjalee Bandara
Melody & Music - Tharindu Damsara
Music composition, mixing & mastering : Sanjula Himala
Guitar arr : Kavin Harshana
Motion Video : Chameera J Hettiarachchi


මියුලැසි සත්පාට උන්මාද රසගන්වනා
මිහිරක ලංවී මා ඔබ හා වෙලී සෑමදා
ගෙවනා ප්‍රේමයේ චාරිකා
සෙවනැල්ලෙ පවා රැදෙනවා
තාරුකා මල් පිපේනා රැයේදී පවා
නුඹ මගෙමයි කියා හිතෙනවා

පිනි පොදේ මල් තුහින නිම්නේ
විදිමී දෙකොපුල් මේ සීතලේ
ඇන්ද නෙක පෙම් හීන අරණේ
සිතුවමේ රූ ඔබමයි ප්‍රියේ

ගැස්සෙනා ඇස් හීන අතරේ
බැල්මන් පවා කෝලයි මුවේ
නිම්නයේ රැස් කැල්ම විහිදේ
මා හදේ පෙම් මල්වැල් එතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment