පොල් ලඩ්ඩු විනාඩි 5න් .ආසම කෑමක් ඉතිම් ❤️❤️😍
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- පොල් (Desiccated coconut) කප් භාගයක්
- ගී හෝ බටර් මේස හැදි 3ක්
- කිරි කප් 1/2
- පිටි කිරි කප් 1
- සීනී (පව්ඩර් ) කප් කාලක්
- කරදමුංගු කුඩු තේ හැදි 1/2
✅ සාදාගන්න ක්‍රමය :
- පලමුව මද ගින්දරේ නන්ස්ටික් පෑන් එකක් ලිපේ තබා
- එයට බටර් හෝ ගී දමන්න ..
- මදක් දිය වූ පසු එයටම කිරි කප් භාගය එක් කරන්න හොදින් කලවම් කර නටාගෙන එන තරමට ගන්න..
- දැන් මෙයට ටික ටික පිටි කිරි එකතු කරන්න
- අඩු ගින්දර තබාගෙබ හොදින් කලවම් කරන්න කැට නැතිවෙන්න ඕනේ.. හොදින් කලවම් කරගන්න
- විනාඩි 2ක් පමණ යනවිට මෙය ටිකාක් ගන වෙනවා
- ඒ වෙලාවට සීනි කුඩු සහ කරදමුංගු කුඩු එක් කරන්න හොඳින් කලවම් කරන්න ..
- තව ටිකාක් උකුවට ආ විට්ස් එයට පොල් එක් කරන්න (මේකට සාමාන්‍ය පොල් ගන්න පුලුවන් ඒත් ඒවා වේලාලාගන්න වෙන්නෙ)
- පොල් වේලීලා තියෙන්න ඔනේ
- විනාඩි 2ක් පමණ මිශ්‍ර කරගන්න
- ගී තේ හැන්දක් දමා ගන්න
- ගුලි වේගෙන එන කොට පෑන් එකෙන් ඉවත් කරගන්න (චායා රූපයේ පරිදි )
- විනාඩි 2ක් පමණ නිවෙන්න තබා තමන් කැමති ප්‍රමාණයට තද කරමින් බෝල සාදා වියලි පොල් වල (desiccated)දවටා ගන්න.(කට්ලට් රෝල් කරන ආකාරයට )
දැන් කන්න තමයි තියෙන්නෙ ..ස්තූති 🙏🙏 ThusiTha N T (තුසිත)
0 comments:
Post a Comment