Perum Puragena Song Lyrics - පෙරුම් පුරාගෙන ගීතයේ පද පෙළ

Perum Puragena Song Lyrics - පෙරුම් පුරාගෙන ගීතයේ පද පෙළ
Song Title : Perum Puragena (පෙරුම් පුරාගෙන)
ගායනය : සේනානායක වෙරලියද්ද
පද රචනය : පූජ්‍ය මහකණුමුල්ලේ වජිර හිමි
සංගීතය : සේනානායක වෙරලියද්ද


පෙරුම් පුරාගෙන ආ සංසාරේ..
පැතුම ද සුනු විසුනුව වැටුනේ..
කාටද රිදුනේ - කවුරුද හැඩුවේ
දුම්රිය මොහොතක් නතර වුනේ...

මලක් වගේ රොන් සුවඳ වගේ
ජිවතයේ සුව අපමන වේ...//
දොලක් වගේ දිය දෝත වගේ
ජිවතයේ අම සිසල දැනේ...

පෙරුම් පුරාගෙන ආ සංසාරේ..
පැතුම ද සුනු විසුනුව වැටුනේ..
කාටද රිදුනේ - කවුරුද හැඩුවේ
දුම්රිය මොහොතක් නතර වුනේ...

වරක් නෙතඟ කදුළැලි පිරුනාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ...//
දිවිය මොන තරම් සුන්දර දෝ
දුකම කොයි තරම් සතුටක් දෝ...

පෙරුම් පුරාගෙන ආ සංසාරේ..
පැතුම ද සුනු විසුනුව වැටුනේ..
කාටද රිදුනේ - කවුරුද හැඩුවේ
දුම්රිය මොහොතක් නතර වුනේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment