Song Title : Pem Rasa Wahena (පෙම් රස වෑහෙන)
ගායනය : වික්ටර් රත්නායක සමඟින් ඉන්ද්‍රාණි පෙරේරා
පද රචනය : සරත් දසනායක
සංගීතය : සෝමපාල ලීලානන්නද
"සඳහටම ඔබ මගේ“ චිත්‍රපටයේ ගීතයක්
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ..
මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
ආදර නැකත ළඟා වේ...
නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලඟ ගී සැරේ..(හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
මී වද සුවඳ සදා දේ...
පෙම් කතරේ දී දෑස නිවාලන අවාරයේ ආ..
පිනි වරුසා වේවා..//
ඒ පෙම් කතරේ - මා එන අතරේ
තනි තරුවක් සේ පා වේවා...
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ..
මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
ආදර නැකත ළඟා වේ...
නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලඟ ගී සැරේ..(හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
මී වද සුවඳ සදා දේ...
සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ
මැකී නොයේවා...සදාතනික වේවා...//
සසරෙන් සසරේ - එන්නෙමි මිහිරේ
ධීවරියක් සේ මා එනවා..
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ..
මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
ආදර නැකත ළඟා වේ...
නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලඟ ගී සැරේ..(හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
මී වද සුවඳ සදා දේ...
0 comments:
Post a Comment