Obe Raagee Mana Song Lyrics - ඔබේ රාගී මන ගීතයේ පද පෙළ

Obe Raagee Mana Song Lyrics - ඔබේ රාගී මන ගීතයේ පද පෙළ
Song Title : Obe Raagee Mana (ඔබේ රාගී මන)
Singing : Mohideen Baig (මොහිදීන් බෙග් මහත්මා)


බුද්ධං සරණං ගච්ඡාමි..
ධම්මං සරණං ගච්ඡාමි..
සංඝං සරණං ගච්ඡාමි..

ඔබේ රාගී මන කැළඹේදෝ..
ක්ලේශ ඕගයේ නෑවේදෝ..
ඔබේ රාගී මන කැළඹේදො

පිවිතුරැ හදවත පෑරේදො
එම විට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමි
එම විට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමි


බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි

මෛත්‍රී කරැණා දූෂිත වී
ක්‍රෝධය ඊර්ෂියා පෝෂිතවී
හිංසා පීඩා දේවී දො
මිනිසා තිරිසන් වේවීදො….
ඝෝර විසැති නයි පොලොඟුන් වන්
මිනිසුන් මිතුරැ වෙසින් ඒ නම්
එම විට පවසනු මුවින් ඔබේ

බුද්ධං සරණං ගච්ඡාමි
එම විට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමි

බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි

මෛත්‍රී කරැණා දූෂිත වී
ක්‍රෝධය ඊර්ෂියා පෝෂිතවී
හිංසා පීඩා දේවී දො
මිනිසා තිරිසන් වේවීදො…

අමා ශාන්තියේ සෙවනැල්ලෙන්
ජන මන නැහැවු ප්‍රේම ජලේ
මර සටනින් අපරාජිත වූ
සුර නර පුද ලැබ පූජිත ඒ….
ලෝක සිවංකර මා හිමි ගේ
ධර්මේ දස දෙස පැතිරේවා

සැම දන තුඩ තුඩ රැව් දේවා
බුද්ධං සරණං ගච්ඡාමි

සැම දන තුඩ තුඩ රැව් දේවා
බුද්ධං සරණං ගච්ඡාමි

බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි

බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි

බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment