Niwaduwatath Song Lyrics - නිවාඩුවටත් ගීතයේ පද පෙළ

Niwaduwatath Song Lyrics - නිවාඩුවටත් ගීතයේ පද පෙළ
Song Title : Niwaduwatath (නිවාඩුවටත්)
WAYO Brick House Sessions : Niwaduwatath  නිවාඩුවටත් 
WAYO | Brick House Sessions
Performed by : WAYO
Release Date : 01 July 2019 
Original Song by Sangeeth Wijesuriya
Original Music : Sarath De Alwis
Lyrics : Hemasiri Halpita
Produced by Brick House Studio & WAYO Creatives


නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්
ගමේ යන්නේ….
කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
මගේ ලෝකේ

නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්
ගමේ යන්නේ….
කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
මගේ ලෝකේ

දෑසත් සිතත් රහසේ හැඬුවා
තාමත් ඔබව සිහිවී
වසන්තේ ආවත් ඔබ ගම්මානෙන්
ගිහින් වෙන් වී

කොහා ගැයු ගී රැවුදේ බක් මාසේ
වෙලේ ලන්දේ
මිහිරක් නෑ කොහොමත් සැනසීමක්
සිතේ මාගේ

දෑසත් සිතත් රහසේ හැඬුවා
තාමත් ඔබව සිහිවී
වසන්තේ ආවත් ඔබ ගම්මානෙන්
ගිහින් වෙන් වී

නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්
ගමේ යන්නේ….
කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
මගේ ලෝකේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment