Nil Upuli Mal Kakuli Song Lyrics - නිල් උපුලී මල් කැකුළී ගීතයේ පද පෙළ

Nil Upuli Mal Kakuli Song Lyrics - නිල් උපුලී මල් කැකුළී ගීතයේ පද පෙළ
Song Title : Nil Upuli Mal Kakuli (නිල් උපුලී මල් කැකුළී)
ගායනය : කීර්ති පැස්කුවෙල්
සංගීතය : පද්මසිරි පැස්කුවෙල්
ගි පද : හේමසිරි හල්පිට


නිල් උපුලී මල් කැකුළී
නිල් උපුලී මල් කැකුළී
මගේ සිතේ සැංගී නොයේ
මිහිරාවියේ ආදරේ
නිල් උපුලී මල් කැකුළී
නිල් උපුලී මල් කැකුළී

මා ජීවිතේ සංවේදනා
පාවිලා යාවී මල් මී වැහේවී //
ආරාධනා ඉඟි පෑවාදෝ
දෑසින් කියා පෙම් සුවේ

නිල් උපුලී මල් කැකුළී
නිල් උපුලී මල් කැකුළී

මාගේ ළයේ පෙම් කල්පනා
නෑවීලා යාවී ඉන් මා සෑහේවී //
ආයාචනා ඉඟි පෑවාදෝ
පෑහෙන්න මේ මල් ලොවේ

නිල් උපුලී මල් කැකුළී
නිල් උපුලී මල් කැකුළී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment