Nidi Nathi Reya Purawata Song Lyrics - නිදි නැති රැය පුරාවට ගීතයේ පද පෙළ

Nidi Nathi Reya Purawata Song Lyrics - නිදි නැති රැය පුරාවට ගීතයේ පද පෙළ
Song Title : Nidi Nathi Reya Purawata (නිදි නැති රැය පුරාවට)
ගායනය : සේනක බටගොඩ, සෙරීනා වීනස් බටගොඩ
සංගීතය : සේනක බටගොඩ
ගී පද : සේනක බටගොඩ


නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති
සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති
අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ
ඈතට පාවි පාවි ගිය හැටි මතකයි

ජිවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන
කාලය තුල දිව යනවා
කල කී දේවල් පමණක් පසු පස වාගෙ දැනෙනව
සෙවනැල්ලක් වගේ

විටකදි නොසිතු දේ විටකදි ළඟා වෙති
එලෙසම සමහරක් දේවල් ඈත් වෙති
අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ
ඈතට පාවි පාවි ගිය හැටි මතකයි

ජිවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන
කාලය තුල දිව යනවා
කල කී දේවල් පමණක් පසු පස වාගෙ දැනෙනව
සෙවනැල්ලක් වගේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment