Naegleria Fowleri යනු උණුසුම් ජලයේ වැඩෙන පරපෝෂිතයෙක් වන අතර එය මොළය අනුභව කරන ඇමීබා ලෙසද හැඳින්වේ. ඔනෑම සතෙකුගෙ මොලය මොවුන් අනුභව කරයි🤔
මෙම පරපෝෂිතයා මිනිස් මොළයේ ක්‍රියාකාරිත්වය අඩු කරන අතර එය ආසාදනය කරන පුද්ගලයින්ගෙන් 95% කට වඩා මිය යයි. නාසයට නයිග්ලේරියා ඇමීබාවන් අඩංගු ජලය ලැබුණු විට මිනිසෙකුට මෙය ඉක්මනින් ආසාදනය විය හැක.........
ඉතිම් අනිවාර්යයෙන් උණුසුම් පොකුණක ,විලක නානකොට නාසය වසාගෙන නාන්න අමතක කරන්න එපා.මතක තියාගන්න හැම උණුසුම් ජලයෙම මොවුන් නැත....
ස්තුති 🙏 දිලා
![]() |
ඇමීබාවන් අන්වීක්ෂ චායාරූපයක් |
![]() |
ඇමීබාවන් මොලය කා දැමූ නිසා ජිවිතයත් මරනයත් අතර සටනක සිටින රෝගියෙක්.![]() ![]() පසුව මැය ජිවිතයෙන් සමුගත්තා ![]() ![]() ![]() ![]() |
![]() |
ඇමීබාවන් විසින් කා දැමූ මොලයක හරස්කඩක් |
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment