Song Title : Munagehunama Hai Hai (මුණගැහුණම හායි හායි)
ගායනය : ලයනල් රන්වල සහ රන්වල බලකාය
පද : සිසිර දිසානායක
තනුව : ලයනල් රන්වල
හායි ...
බායි ...
මුණගැහුණම හායි හායි
වෙන් වෙනකොට බායි බායි
හායි හායි
බායි බායි
හායි ඔයාලා
යනවද බායි කියාලා
හායි ඔයාලා
යනවද බායි කියාලා
හායි බායි ලා
මුණගැහුණම හායි හායි
වෙන් වෙනකොට බායි බායි
හායි හායි
බායි බායි
හායි ඔයාලා
යනවද බායි කියාලා
හායි ඔයාලා
යනවද බායි කියාලා
හායි බායි ලා
වචන දහස් ගණනක්ලූ
අකුරු පනස් හතරක්ලූ
අපේ හෝඩියේ
අපේ හෝඩියේ
ඇහිඳ ගන්න වචන වලින් ඇයි දොඩවන්නේ
ඇහිඳ ගන්න වචන වලින් ඇයි දොඩවන්නේ
ඇයි දොඩවන්නේ
ඇයි දොඩවන්නේ
ඇයි දොඩවන්නේ
තම්දෙන තම්දෙන තම්දෙන තනා
මුණගැහුණම හායි හායි
වෙන් වෙනකොට බායි බායි
හායි හායි
බායි බායි
හායි ඔයාලා
යනවද බායි කියාලා
හායි ඔයාලා
යනවද බායි කියාලා
හායි බායි ලා
රට පන්නෙට හැසිරෙන්නේ
බහ බාගෙට දොඩවන්නේ
සිංගිරීසියේ
ඉංගිරීසියේ
අගක් මුලක් නැතිව ගිහිං කොලෑ වෙයන්නේ
අගක් මුලක් නැතිව ගිහිං කොලෑ වෙයන්නේ
කොලෑ වෙයන්නේ
කොලෑ වෙයන්නේ
කොලෑ වෙයන්නේ
තම්දෙන තම්දෙන තම්දෙන තනා
මුණගැහුණම හායි හායි
වෙන් වෙනකොට බායි බායි
හායි හායි
බායි බායි
හායි ඔයාලා
යනවද බායි කියාලා
හායි ඔයාලා
යනවද බායි කියාලා
හායි බායි ලා
හායි ඔයාලා
යනවද බායි කියාලා
හායි ඔයාලා
යනවද බායි කියාලා
හායි ඔයාලා
යනවද බායි කියාලා
හායි ඔයාලා
යනවද බායි කියාලා
0 comments:
Post a Comment