Song Title : Me As Nidi Na (මේ ඇස් නිදි නෑ)
Artist : Kalpana Kavindi
Lyrics : Gihan Chamika
Music : Ranjith Premaweera
Teledrama : Deweni Inima Teledrama Song (දෙවෙනි ඉනිම- ටෙලි නාට්‍ය)
මේ ඇස් නිදි නෑ හොයන්නේ
එක හීනේ දිවිපුරා
දිව් රා ඇස් දෙක කියන්නම්
වෙන කවුරුවත් එපා
මේ ඇස් නිදි නෑ හොයන්නේ
එක හීනේ දිවිපුරා
දිව් රා ඇස් දෙක කියන්නම්
වෙන කවුරුවත් එපා
නපුරුම කතා පුරුදුම කලා..
මතක මත් කලා..
හුරතල් වෙලා ඇස් කියවලා
සිහින සිරවෙලා
සත්තයි දිවුරා කියන්නම්..
වෙන කවුරුත් එපා..
හිරු සදු මගේ බලන්නේ
නුබේ ඇස් දෙක නිසා
කවි ඇස් පොතේ මුලකුරු පවා..
කියාදුන්නේ ඔයා…
තුරුලෙම තියා ඉමුදෝ කියා..
හීන හැදුවේ ඔයා..
සත්තයි දිවුරා කියන්නම්..
වෙන කවුරුත් එපා..
හිරු සදු මගේ බලන්නේ
නුබේ ඇස් දෙක නිසා
මේ ඇස් නිදි නෑ හොයන්නේ
එක හීනේ දිවිපුරා
දිව් රා ඇස් දෙක කියන්නම්
වෙන කවුරුවත් එපා
0 comments:
Post a Comment