Mal Wiyan Athura Song Lyrics - මල් වියන් අතුරා ගීතයේ පද පෙළ

Mal Wiyan Athura Song Lyrics - මල් වියන් අතුරා ගීතයේ පද පෙළ
Song Title : Mal Wiyan Athura (මල් වියන් අතුරා)
ගායනය : සනුක වික්‍රමසිංහ
සංගීතය : සනුක වික්‍රමසිංහ
ගී පද : සනුක වික්‍රමසිංහ


මල් වියන් අතුරා
ආදරෙන්
ඔබ එනමග මා සරසන්නම්
කීවෙමී එදා
සෙනෙහේ සිතින්

නෑ හදේ තරහා
සිතන්නෙමි
ඔබෙ සිනහව අමතක ලන්නේනම්
කෙසේ කියා
සැමදා මෙසේ

සැලුනා ඉඳුරන් මගේ
තවමත් මතකයි ඒ සිහිනේ
අඩමානේ යෞවනයේ රැවටීලා
අදරින් අඳවීලා උන්නෙමී

මල් වියන් අතුරා
ආඩම්බරෙන්
ඔබ එනවග මා පවසන්නම්
කී වදන් එදා
බොඳවී ගිහින්

වාවන් නෑ සොවින් ඔබ හා
දෙඩූ දවස් මතකෙට නැගෙනා
හැම මොහොතකදී
හදේ සඟවා...ගෙන ඉන්නෙමි

සැලුනා ඉඳුරන් මගේ
තවමත් මතකයි ඒ සිහිනේ
අඩමානේ යෞවනයේ රැවටීලා
අදරින් අඳවීලා උන්නෙමී

හැරයන්නෑ මා කිසිදා
අප මැවු දිවි ගෙව් කතා
සුන්දර මතකයන් පවා
සැමදා රැදී තියෙයි මා හා

සැලුනා ඉඳුරන් මගේ
තවමත් මතකයි ඒ සිහිනේ
අඩමානේ යෞවනයේ රැවටීලා
අදරින් අඳවීලා උන්නෙමී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment