Ma Mala Pasu Sohon Kothe Song Lyrics - මා මළ පසු සොහොන් කොතේ ගීතයේ පද පෙළ

Ma Mala Pasu Sohon Kothe Song Lyrics - මා මළ පසු සොහොන් කොතේ ගීතයේ පද පෙළ
Song Title : Ma Mala Pasu Sohon Kothe (මා මළ පසු සොහොන් කොතේ)
ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
පද රචනය : මහගම සේකර
සංගීතය : සෝමදාස ඇල්විටිගල


මේ ලොව යම් කිසිවෙකු..
මා හට පෙම් කළ බව..
එතකොට ඒ ගී රාවය..
හීන් හඬින් මට කියාවි..
මා මළ පසු සොහොන් කොතේ..
දුක් ගීයක් ලියනු මැනවි..///

නන්නාදුනනා ඔබගේ..//
අත් අකුරින් ලියනු මැනව..
දුක් ගීයක් ලියනු මැනව..
දුක් ගීයක් ලියනු මැනව..

අඬ සඳ බැසගෙන යන සද..
සීතල අඳුරු රැයක..
අඬ සඳ බැසගෙන යන සද..
රැහැයි හඬන රැව් අතරින්..

එතකොට ඒ ගී රාවය..
යාන්තමින් මට ඇසේවි..
එතකොට ඒ ගී රාවය..
යාන්තමින් මට ඇසේවි..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment