Kiri Kawadi Sina Nodaka Badunu Adare Song Lyrics - කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ ගීතයේ පද පෙළ

Kiri Kawadi Sina Nodaka Badunu Adare Song Lyrics - කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Kiri Kawadi Sina Nodaka Badunu Adare (කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ)
ගායනය : දයාරත්න රණතුංග
සංගීතය : දයාරත්න රණතුංග
ගී පද : අජන්තා රණසිංහ


කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
ඔබෙ අහංකාර බැල්මට බැඳි ආදරේ
ආදරේ... ආදරේ...
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ

පුළුලු උකුල සිහිනිඟ සුඟ
සුනිල උපුල දිගු නෙත් යුග
සඳැස් කවක උපමාවක් යොදාලා
පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා
පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා

කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ...

නැකැත් අරන් මා එනතුරු
හෙට කුකුළා හඬළන තුරු
ප්‍රේම ගඟේ ගීය හෙමින් ගයාලා
අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා
අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා

කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment