Hithumathe Sari Sara Song Lyrics - හිතුමතේ සැරිසරා ගීතයේ පද පෙළ

Hithumathe Sari Sara Song Lyrics - හිතුමතේ සැරිසරා ගීතයේ පද පෙළ
Song Title : Hithumathe Sari Sara (හිතුමතේ සැරිසරා)
Singing : Vinod Alwis ft. Dilki Uresha


හිතුමතේ සැරිසරා
සිතුවිලි මගේ නැවතුනා

මතකයේ පිටු පුරා
ඔය ඇස් ඉබේ ගෑවුනා

සිත ලගපාත මුව මදහාස
හොර රහසේම කවියක් වෙලා
ලග හැමදාම මගේ හැම දේම
මට අදවාගේ නුබම තමා

ඔබ නිසා
ඔබ නිසා
මග නොහැරේවී සුසුමක් පවා
දැනෙනවා දැනෙනවා
මුලු ලෝකයම හිත ලග කියා

ලංවෙන්න ලංවෙන්න
ගිනිගෙන තිබූ සිතුවිලි පවා නිවෙනවා
සංසුන්ව නවතින්න හදවත පුරා
පැතුමක් බලා ඉන්නවා

මා දැවුනා සිත ආයේ නිවුනා
මා දැවුනා සිත ආයේ නිවුනා

සිත ලගපාත මුව මදහාස
හොර රහසේම කවියක් වෙලා
ලග හැමදාම මගේ හැම දේම
මට අදවාගේ නුබම තමා

ඔබ නිසා
ඔබ නිසා
මග නොහැරේවී සුසුමක් පවා
දැනෙනවා දැනෙනවා
මුලු ලෝකයම හිත ලග කියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment