Song Title : Hinsa Kranne (හිංසා කරන්නේ)
ගායනය : කවීශ කවිරාජ්
හිංසා කරන්නේ වෙන්වී ගිහින්..
මාගේ අතින් වූ වරදක් කියන්...
හැංඟී වසන්තේ මාගේ ලොවින්..
කඳුලක් නැගෙන්නේ නෙතටත් හොරෙන්..
බොදවීලා...පැතුසේයා....
රිදවාලා.....සිත පාරා....
සැගවී ගියාට - රිදවා ගියාට
සැමදා ඔයාම ඕනා....
සසරේ පුරම - මතකේ තියාන
සෙනෙහේ මවන්න ඕනා....//
හිංසා කරන්නේ වෙන්වී ගිහින්..
මාගේ අතින් වූ වරදක් කියන්..
මැවී පේන හීන ගානේ - ඉඟියෙන් කෝල පෑවා
ලයේ ගෑවි ගෑවී වාගේ - සිතුවම් වීලා ආවා...//
සිතුවම් වීලා ආවා...
හිංසා කරන්නේ වෙන්වී ගිහින්..
මාගේ අතින් වූ වරදක් කියන්...
හැංඟී වසන්තේ මාගේ ලොවින්..
කඳුලක් නැගෙන්නේ නෙතටත් හොරෙන්....//
රැදී පාව යාවී ඈතේ - රැදුනත් මාව දාලා
ඔබේ දෑස සිහිව ආයේ - හැඟුමන් රෑන පාරා...//
හැඟුමන් රෑන පාරා....
හිංසා කරන්නේ වෙන්වී ගිහින්..
මාගේ අතින් වූ වරදක් කියන්...
හැංඟී වසන්තේ මාගේ ලොවින්..
කඳුලක් නැගෙන්නේ නෙතටත් හොරෙන්...//
0 comments:
Post a Comment