Hinahenna Mata Iganwu Song Lyrics - හිනැහෙන්න මට ඉගැන්වූ ගීතයේ පද පෙළ

Hinahenna Mata Iganwu Song Lyrics - හිනැහෙන්න මට ඉගැන්වූ ගීතයේ පද පෙළ
Song Title : Hinahenna Mata Iganwu (හිනැහෙන්න මට ඉගැන්වූ)
ගායනය : මිල්ටන් පෙරේරා


හිනැහෙන්න මට ඉගැන්වූ
සැනසෙන්නට මග පෙන් වූ
කටු කොහොලින් පිරි මෙලොවේ //
හිනැහෙන්න මට ඉගැන්වූ

සිතුවිල ගිර මිදීලා
යා නොදී වියරු වීලා //
සහනයේ කැදලි හැදුවේ

හිනැහෙන්න මට ඉගැන්වූ

හද පියුම මගෙ නෙළාලා
ඔබෙ දෙපා ළඟ පුදාලා //
හිස් දෑතිනි අද ඉන්නෙ

හිනැහෙන්න මට ඉගැන්වූ

පිදු පියුම පර නොවේවා
මතු මතු ද පුබුදු වේවා //
මා එපමණයි පතන්නේ

හිනැහෙන්න මට ඉගැන්වූ
සැනසෙන්නට මග පෙන් වූ
කටු කොහොලින් පිරි මෙලොවේ //
හිනැහෙන්න මට ඉගැන්වූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment