Song Title : Hinahenna Mata Iganwu (හිනැහෙන්න මට ඉගැන්වූ)
ගායනය : මිල්ටන් පෙරේරා
හිනැහෙන්න මට ඉගැන්වූ
සැනසෙන්නට මග පෙන් වූ
කටු කොහොලින් පිරි මෙලොවේ //
හිනැහෙන්න මට ඉගැන්වූ
සිතුවිල ගිර මිදීලා
යා නොදී වියරු වීලා //
සහනයේ කැදලි හැදුවේ
හිනැහෙන්න මට ඉගැන්වූ
හද පියුම මගෙ නෙළාලා
ඔබෙ දෙපා ළඟ පුදාලා //
හිස් දෑතිනි අද ඉන්නෙ
හිනැහෙන්න මට ඉගැන්වූ
පිදු පියුම පර නොවේවා
මතු මතු ද පුබුදු වේවා //
මා එපමණයි පතන්නේ
හිනැහෙන්න මට ඉගැන්වූ
සැනසෙන්නට මග පෙන් වූ
කටු කොහොලින් පිරි මෙලොවේ //
හිනැහෙන්න මට ඉගැන්වූ
0 comments:
Post a Comment