Heena Walata Panak Song Lyrics - හීන වලට පණක් ගීතයේ පද පෙළ

Heena Walata Panak Song Lyrics - හීන වලට පණක් ගීතයේ පද පෙළ
Song Title : Heena Walata Panak (හීන වලට පණක්)
ගායනය : සේනක බටගොඩ, සෙරීනා වීනස් බටගොඩ
සංගීතය : සේනක බටගොඩ
ගී පද : සේනක බටගොඩ


හැමදේම ටිකෙන් ටික
වෙනස් වෙලා වසන්තයට
අලුත් අලුත් හීන මැවෙනවා
මග බලා සිටිය දේවල්
මතු වෙලා ළඟට එන්නට
හීන වලට පණක් තියෙනවා

ගෙවිලා ගිය දේවල්
ඉදිරියෙ වෙන දේවල්
වෙනසක් නැහැ සිදු වේ
ආගිය මග යා යුතු තැන
දන්නෙ තමා ම යි
නිදහසේ නිමක් නැතිව
සිතුවිලි ගඟ ගලා යද්දි
පෙර නුදුටුව හීන මැවෙනවා

සුල මුල හෑම දේම
හිත් වල තෙරපුණාම
යා යුතු ගමනෙ දුර දුරයි
කරනා දේවල් හරියට වේ නම්
වසන්තය එයයි

හැමදේම ටිකෙන් ටිකට
වෙනස් වෙලා වසන්තයට
අලුත් අලුත් හීන මැවෙනවා
මග බලා සිටිය දේවල්
මතු වෙලා ළඟට එන්නට
හීන වලට පණක් තියෙනවා

හීන වලට පණක් තියෙනවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment