බිත්තර සැන්විචර්ස් 🍞🥪😋 (Egg Sandwich)

බිත්තර සැන්විචර්ස්  🍞🥪😋 (Egg Sandwich) - Your Choice Way
මේකත් හැමෝම හදන්න දන්න පහසු  කෑමක්.. ☕ තේ බොන වෙලාවටත් හොදයි...😋

✅ අවශ්‍ය දේවල් :

  • 👉 පාන් පෙති
  • 👉 බිත්තර
  • 👉 කැරට් 
  • 👉 ලීක්ස්
  • 👉 රතු ළුණු හෝ රට ළුණු 
  • 👉 අමු මිරිස්
  • 👉 ගම්මිරිස්
  • 👉 කෑලි මිරිස් 
  • 👉 ලුනු කුඩු

✅ සාදන විදිය :

  1. බිත්තර කඩා භාජනයකට දමා ගන්න.කැරට් ,ලීක්ස් ,රතුළුණු,අමුමිරිස් හීනියට කපා බිත්තර එකට දමා ගන්න.ගම්මිරිස් කුඩු,කෑලිමිරිස්,රස අනුව ලුනු කුඩු ස්වල්පයක් දමා මේ සියල්ලම හොදට ගෑරැප්පුවකින් ගසා ගන්න...
  2. පෑන් එකක් ලිපේ තියලා රත්වෙනකොට බටර් හෝ තෙල් ස්වල් පයක් දා පාන් පෙත්තක් අරන් බිත්තර මිශ්‍රයෙ පොගවලා පෑන් එකට දා⁣ලා අඩු ගින්දරේ දෙපැත්ත හොදින් බැද ගන්න..( පාන් එකට උරපු බිත්තර හොදින් තැම්බෙන්න අඩු ගින්දරේ තියන්න ) 
එලවළු කන්න අකමැති පොඩ්ඩන්ට ගොඩක් හොඳයි..🍞🥪🍳😋

Dhanushka Nishanthi
බිත්තර සැන්විචර්ස්  🍞🥪😋 (Egg Sandwich) - Your Choice Way

බිත්තර සැන්විචර්ස්  🍞🥪😋 (Egg Sandwich) - Your Choice Way

බිත්තර සැන්විචර්ස්  🍞🥪😋 (Egg Sandwich) - Your Choice Way

බිත්තර සැන්විචර්ස්  🍞🥪😋 (Egg Sandwich) - Your Choice Way

බිත්තර සැන්විචර්ස්  🍞🥪😋 (Egg Sandwich) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment