Dotha Pura Muthu Maala Latha Song Lyrics - දෝත පුරා මුතු මාල ලතා ගීතයේ පද පෙළ

Dotha Pura Muthu Maala Latha Song Lyrics - දෝත පුරා මුතු මාල ලතා ගීතයේ පද පෙළ
Song Title : Dotha Pura Muthu Maala Latha (දෝත පුරා මුතු මාල ලතා)
ගායනය : බන්ධුල විජේවීර
සංගීතය : බන්ධුල විජේවීර
ගී පද : උපාලි ධනවලවිතාන


දෝත පුරා මුතු මාල ලතා
දෑස පුරා මනමාල කතා//
ඈත හිමේ සුදු සේල ඔතා
නැලවෙන කුසුමේ නාරි ලතා

යෞවන මල් රතු කැකුළු
පුබුදින රන් මුව මුකුළු//
දෙතොල් රුවින් මන රංගන
දෙතොල් රුවින් මන රංගන
සැඟවෙයි කිරි මුතු පබලු

දෝත පුරා මුතු මාල ලතා
දෑස පුරා මනමාල කතා//
ඈත හිමේ සුදු සේල ඔතා
නැලවෙන කුසුමේ නාරි ලතා

නිල් මුතුලැල් නළල් පටේ
නෙත් මිණි කැන් පහන් වැටේ
සුපුල් උපුල් රන් ඕවිලි
සුපුල් උපුල් රන් ඕවිලි
ඔබේ රුවින් හඬා වැටෙයි

දෝත පුරා මුතු මාල ලතා
දෑස පුරා මනමාල කතා//
ඈත හිමේ සුදු සේල ඔතා
නැලවෙන කුසුමේ නාරි ලතා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment