Song Title : Budu Maga Yannata (බුදු මග යන්නට)
ගායනය : දයාන් විතාරණ
සංගීතය : දිනූෂ මධුෂාන්
ගී පද : බෝමුගම්මන ඤාණිස්සර හිමි
බුදු මග යන්නට බුදු බණ ඇසුමට
පිං කෙරුවා අපි සසර පුරා
බුදු ගුණ මහිමය ඇති වේවා
සංසාරේ දුක නිවෙන තුරා
දිවා රැයේ බුදු හිමි තේවාවට
ළග ඉන්නම්
නිවනේ දොරටුව දකින තුරා
බුදුහිමි ගුණ පවසන්නම්
බුදු මග යන්නට බුදු බණ ඇසුමට
පිං කෙරුවා අපි සසර පුරා
බුදු ගුණ මහිමය ඇති වේවා
සංසාරේ දුක නිවෙන තුරා
වනපස මල් ගෙන බුදු සිරි පා
පුදදෙන්නම්
තුන් සිත දහමින් නිවෙන තුරා
බුදු හිමි ගුණ පවසන්නම්
බුදු මග යන්නට බුදු බණ ඇසුමට
පිං කෙරුවා අපි සසර පුරා
බුදු ගුණ මහිමය ඇති වේවා
සංසාරේ දුක නිවෙන තුරා
0 comments:
Post a Comment