✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- අමු බිම්මල් 200g
- සොයා පිටි 50g
- කෝන් ඔයිල් 10ml (මේස හැන්දක් පමණ)
- වසාවාසි හොදින් කුඩුකර තේ හැදි 1/2
- සුදු ලූනූ
- කුරුදු
- කරාබු නැටි
- ලුණු
- ගම්මිරිස් කුඩු
✅ සාදා ගන්නා ආකාරය :
- පලමුවෙන් බිම්මල් ටික හුමාලයෙන් විනාඩි 20 ක් පමණ තම්බා ගන්න. (මම පාවිච්චි කරේ රයිස් කුකර් ස්ටීමර් එක)
- තම්බා ගත් බිම්මල් ටික හොදින් බෙලෙන්ඩර් කරගන්න.
- පසුව එයට සොයා පිට් ගම්මිරිස් කුඩු ලුණු එක් කරන්න තව කුරුදු කරබුනැටි වසාවාසි හොදින් කුඩුකර තේ හැදි 1/2 පමන එක් කර මිශ්‍රණය හොදින් අනාගන්න.
- පසුව අගලේ හෝඅගල් 1/2 (සුදුසුම අගල් 1/2) ඉටිකොළ ගෙන අගල් 10 පමන දිගට කපා සීලර් කරගෙන එයට මිශ්‍රණය හොදින් පුරවන්න ඉඩ නොතිබෙන්නට පුරවන්න.
- පසුව එම ඉටිකොළ අග හොදින් ගැට ගසා විනාඩි 20 තම්බා ගන්න. ( ඒත් මම ස්ටීමර් එක පාවිච්චි කරේ) එය හොදින් තැම්බුනු පසු බාගෙනෙ හිමින් ඉටිකොළ කපා ඉවත් කරගන්න.
- පසුව හොදින් නිවුනු පසු ඉටිකොළ යක අසුරා අධිශීතකරණ යේ තබා ගන්න මාසයක් පමන තබා ගත හැක.
- අවශ්‍යය වෙලාවට එළියට ගෙන සිහින්ව කපා අවශ්‍යය දේ දමා තෙම්පරාදු කර ගන්න.
Jeewa K Thotuwage.
0 comments:
Post a Comment