Athin Atha Ath Harunu Song Lyrics - අතින් අත අත් හැරුණු ගීතයේ පද පෙළ

Athin Atha Ath Harunu Song Lyrics - අතින් අත අත් හැරුණු ගීතයේ පද පෙළ
Song Title : Athin Atha Ath Harunu (අතින් අත අත් හැරුණු)
Artist : Raween Kanishka
Music : Aruna Gunawardana
Lyrics : Nelu Fernando


අතින් අත අත් හැරුණු
පෙම්වතුන් අපි තවම
මේ ගමන ඇවිද යමු
හිතින් හිත හදාගෙන ……

අතර මං වී හඩන
අපි අපේ හිත් ගාව
විරාමය තියන්නේ
ජීවිතේ කවදාද
ජීවිතේ ……… කවදාද………

කියා යන්නේ කවුද
අවසාන ගමන වග
දමා යන්නේ කොහොම
අතීතය නුඔ ගාව
අතීතේ ……
නුඔ ගාව……

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment