Song Title : Aranyani Kadulu Salana Wita (අරන්යානි කදුළු සළන විට)
ගායනය : නදීක ගුරුගේ
පද : ජයන්ත චන්ද්‍රසිරි
තනුව හා සංගීතය : නදීක ගුරුගේ
2014 දී තිරගතවූ “මහ රජ ගැමුණු” චිත්‍රපටියේ ගීයකි.
සඳ පායන්නේ
සීතල අරගෙන
ඉර පායන්නේ
ගිනි ජාලා අරගෙන
අරන්යානි කදුළු සළන විට
සිත රිදවූ ඒ වරද අසව්
සෙවණැළි රහසක් මුමුණන තරමට
අහසට කොදුරා රහස් කියව්
රණ හස සර සේ ඈ නික්මෙන විට
ඈ සිත් ගත් මුනිවත සුරකිව්
කල්‍යාණ කරුණු සිහිකොට හැම විට
ඈ දෙව් පුතු අරුණළු කැඳවව් (හහ්හ් හඃ)
(හහ්හ් හඃ)
(හහ්හ් හඃ)
(හහ්හ් හඃ)
(හහ්හ් හඃ)
(හහ්හ් හඃ)
(හහ්හ් හඃ)
(හහ්හ් හඃ)
0 comments:
Post a Comment