Anunada Wana Dehadaka Song Lyrics - අනුනාද වන දෙහදක ගීතයේ පද පෙළ

Anunada Wana Dehadaka Song Lyrics - අනුනාද වන දෙහදක ගීතයේ පද පෙළ
Song Title : Anunada Wana Dehadaka (අනුනාද වන දෙහදක)
ගායනය : නදීක ගුරුගේ, නටාෂා රත්නායක
සංගීතය : නදීක ගුරුගේ
ගී පද : ජයරුවන් බණ්ඩාර
ප්‍රසන්න ජයකොඩිගේ කර්ම චිත්‍රපටියෙන්!


අනුනාද වන දෙහදක
ආලිංගන අවසානයේ
ගූන්‍ය වී
සිතිවිලී
සිතිවිලී

ජීවානුවේ ජීවයේ
රුධිරයේ කළල බන්ධය
ආදරයේ ශේෂය
හිරුගෙන් ගෙනා ශක්තිය

ජීවානුවට ඉඩ දී
යුක්තානුවට ඉඩ දී

අම්ලකර වායුව
සිතුම් අනුනාදය
දකිනු රිසි
දොඩමළුව රිසි
පහස රිසි
චුම්බනය රිසි
ආලිංගනය අවසන්
යුක්තානුවට ඉඩ දී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment