Alaapa Gee Song Lyrics - ආලාප ගී ගීතයේ පද පෙළ

Alaapa Gee Song Lyrics - ආලාප ගී ගීතයේ පද පෙළ
Song Title : Alaapa Gee (ආලාප ගී)
Singing : Yuki Navaratne (යුකී නවරත්න මහත්මා)


ගුලිවුනා ඒ හීතලේම ගුලි වුනා
මං තනිවෙන්න හුරු උනා
ඒ අන්දකාරේ වැතිරුනා

ආයෙත් හිත යන්න නම්
ආයෙත් ඉපදෙන්න නම්
ඒ ආදරේ මං දන්නෑ මං

ඇසුනාද මාගේ ආලාප ගී
යාවී මගේ හර්දේ ගිලී
නුඹට මාගේ ජීවේ හිමී

නුඹව ආයේ ගන්න ඕනා
හීන දීගේ යන්න ඕනා
එන්න ආයේ දෑතේ වෙලී මා

කින්නරාවී අද නෑ මෙහේ
නුඹ ඇයිද නාවේ
නිදිනෑ හිතේ
මා යන්න යාවී සැගවී ඔහේ
නුඹ කෝලපාවී දුක නෑ වගේ

ඇසුනාද මාගේ ආලාප ගී
යාවී මගේ හර්දේ ගිලී
නුඹට මාගේ ජීවේ හිමී

නුඹව ආයේ ගන්න ඕනා
හීන දීගේ යන්න ඕනා
එන්න ආයේ දෑතේ වෙලී මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment