පිළිකා සෛල නසන, පපුවේ අමාරු වලකන, ශරීර ශක්තිය වඩවන විශ්මිත ඔසුව - අහු (Ahu)

පිළිකා සෛල නසන, පපුවේ අමාරු වලකන, ශරීර ශක්තිය වඩවන විශ්මිත ඔසුව - අහු (Ahu) - Your Choice Way
✅ "අහු" යැයි කියූ සැනින් බොහෝ වැඩිහිටියන්ට බලි තොවිල් හා මල් තටු මතකයට නැගෙනු ඇත. බොහෝ අතීතයේ පටන් හදි හූනියම්, අණවින කොඩිවින වැනි වෛරී කටයුතු සඳහා අහු ශාකය බොහෝ සෙයින් උපයෝගී කරගෙන ඇත. දකුණු පළාතේ ගෙවතු වල අහු වැවීමක් සිදු නොකරන අතර අතරමඟකදී දුටුවහොත් විනාශ කර දමයි. මෙයට හේතුව අණවින කොඩිවින කිරීම සඳහා මෙම ශාකය හා බැඳුණු විශ්වාසයයි. 

🌿 අහු ශාකයේ “Morinda citrifolia” පත්‍ර මගින් අපට සලසා ගත හැකි සෞඛ්‍යය වාසි පිළිබඳව විමසා බලමු . අහු කියන්නේ ලංකාවේ දී සුලබව සොයා ගත හැකි ශාකයක්. ගම් වල දී ඔබ මේ ශාකය අනන්තවත් දැක ඇති. මෙය නෝනි යන නමින් ද හඳුන්වනවා. හවායි දුපත් වල මෙම බහුලව හමු වෙනවා .

🌿 කීමෝතෙරපිය පිළිබඳ ඔබ අසා ඇති. මෙය පිළිකාව මර්ධනය කිරීම සඳහා ලබාදෙන රසායනික චිකිත්සාවකි. පිළිකාව සඳහා වන ජනප්‍රියම ප්‍රතිකාරය මෙයයි. මෙම කීමෝතෙරපි මගින් ලැබෙන සුවයට වඩා එහා ගිය සුවයක් අහු පත්‍ර මගින් සලසා ගත හැකි බව දැන් අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා. විශේෂයෙන් ම පෙනහළු පිළිකා වර්ග සඳහා අහු පත්‍ර ප්‍රභල ඔසුවක් .

🌿 පෙනහළු පිළිකා සෛල මර්ධනය කිරීම සඳහා භාවිතා කරනු ලබන “Erlotinib” නමැති ඖෂධ දිනකට මිලි ග්‍රෑම් 150 බැගින් මාසයක් භාවිතා කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 7,700 පමණ වැය වන බව ගණන් බලා තිබෙනවා.. මෙම ඖෂධය භාවිතා කරනු ලබන මාත්‍රාව අනුව මෙම මුදල වෙනස් වන්නටත් පුළුවන්. බොහෝ විට පෙනහළු පිළිකාවක් ඇති අයෙකුට මෙම ඖෂධ සඳහා මුදල් වියදම් කිරීමට නොහැකි වීම නිසා අවාසනාවන්ත ලෙස මියයෑමට සිදු වනවා.

✅ මෙම ඖෂධ මගින් ලැබෙන සෞඛ්‍යය ප්‍රතිලාභ මෙම ඖෂධයටත් වඩා හොඳින් අහු පත්‍ර යුෂ භාවිතා කිරීම මගින් සලසා ගන්නට පුළුවන්.

🌿 කීමෝතෙරපිය භාවිතා කිරීම මගින් මාරාන්තික අතුරු ආභාද පවා ඇති වීම සාමාන්‍ය කරුණක්. කෙසේ වෙතත් අහු පත්‍ර භාවිතය මුදලුත් ඉතිරිවී සෞඛ්‍යය තත්වයත් ආරක්‍ෂා වන ප්‍රතිකාර ක්‍රමයක් වනවා.

🌿 මීට අමතරව අහු ගෙඩි අතිශය ගුණදායි පළතුරක් ලෙස ද හඳුන්වනවා.. සිරුරේ ඇති වන වේදනාවන් ට ෂණය සැලසීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම, ආතරයිටිස් වේදනාවන්ට සුවය, තුවාල සුව කිරීමේ හැකියාව, මස් පිඬු වේදනාවන්ට සහනය, පිළිකාවට, අක්මා රෝග වලට සහ දියවැඩියාවට සහනය ඒ අතර වනවා.කෙසේ වෙතත් අහු භාවිත කිරීම දේශීය හෝ බටහිර වෛද්‍ය උපදෙස් අනුව සිදු කිරීම සුදුසුයි

🌿 ගෙඩි වණ වෙදකමෙහිත්, කැඩුම් බිඳුම් හා සර්ප විෂ වෙදකමෙහිදීත් බහුල වශයෙන් මෙම අහු යොදා ගැනෙයි. වෙරළාසන්න ශාක පවුලකට අයත් ශාකයක් වන අහු දකුණු පළාතේ කෙසේ වුවත් වෙනත් ප්‍රදේශ වල ගෙඋයන් වල දැකිය හැකි ශාකයකි. බීජ මගින් බෝ වෙයි. මෙය 09m ක් පමණ උසට වැඩෙන කුඩා ගසකි. අස්වැන්න වශයෙන් දළු, කොළ, මුල්, පොතු හා ගෙඩි වියළා ගැනීමෙන් තොරව අමු ඖෂධ වශයෙන්ම භාවිතයට ගනී. 

🌿 ඉදුණු අහු ගෙඩි වල ඇති අප්‍රසන්න ගන්ධය නිසා කෘමීන් හෝ පක්ෂීන් හෝ වෙනත් කිසිදු සතෙකු පරිභෝජනයට නොගනී. එය ශාකයේ ප්‍රචාරණයට තරමක බාධාවක් වුවත් එක ගෙඩියකින් පමණක් ඇතිවන පැළ සංඛ්‍යාව 50 - 70 පමණ බවද කිව යුතුය. ගිණිකොනදිග ආසියානු රටවල ද, මැලේසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය හා පැසිපික් කලාපයේ ද මෙම අහු දැකිය හැකියි. 

🌿 අහු ඉතා වටිනා ඖෂධයක් බව පර්යේෂණ මගින් තහවුරු කරගෙන ඇත. ප්‍රාථමික පිළිකා සෛල නිෂේධනය කර දේහය ශක්තිමත් කරන, රුධිර පීඩනය පහත හෙලන හා හෘද හානි වැළැක්වීමට අදාළ ප්‍රතිබැක්ටීරියාමය ගුණ දක්වන, සෛල බිත්ති ශක්තිමත් කරන, අග්න්‍යාශයේ ක්‍රියාකාරිත්වය විධිමත් කරන, ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරන අහු ඖෂධීය වශයෙන් ඉහළ වටිනාකමක් ඇති ශාකයකි. Morinzhi නම් ස්වභාවික යුෂය අහු ගෙඩි වල තිබෙන අතර එය භාවිතාවෙන් රෝග වළක්වා ගත හැකි බව වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති. 

🌿 මුල් වතාවට යුෂ පානයේදී උදේ සහ රාත්‍රී ආහාරයට පැය 1/2 කට ප්‍රථමයෙන් තේ හැඳි 02 බැගින් ද, පසු මාස වල දී උදේ, දවල් හා රාත්‍රී තේ හැඳි 02 බැගින් ද, වෛද්‍ය උපදෙස් අනුව ගැනීමෙන් මහත් නිරෝගී බවක් ලබාගත හැකි වන බව ද ඔවුහු තවදුරටත් පවසති. 

⭕  විදුරුමස් ශක්තිමත් කිරීම සඳහා අහු ගෙඩි දමා ගත් අළු, ලුණු කුඩු සමඟ මිශ්‍ර කර විදුරුමසෙහි ආලේප කිරීම සුදුසුය. 

⭕ සර්ප විෂට දෂ්ඨ මුඛයේ ගෑමට අහු කොළ සහ අමු කහ එක්ව අඹරාගත් ප්‍රලේපය යොදා ගනී.

⭕ ගෙඩි වණ සඳහා අහු දළු, රතුළූණු, පොල් කිරෙන් අඹරා වණයේ බැඳීම සුදුසු ය.   

විශ්මිත හෙළ ඔසු 
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment