Abhimanawath Song Lyrics - අභිමානවත් ගීතයේ පද පෙළ

Abhimanawath Song Lyrics - අභිමානවත් ගීතයේ පද පෙළ
Song Title : Abhimanawath (අභිමානවත්)
Music & Vocal : Senaka Batagoda
Lyrics : Senaka Batagoda 
Melody : Senaka Batagoda 
Recording Engineer, Asst. Music Director, keyboard, piano : Suresh De Silva
Backing Vocals : Keith Gibson


අභිමානවත් ලෙස නිදහසේ ඉන්න
එක හීනයක් හැමදේම ඉටුවෙන්න
එකට එක්වෙමු සැවොම එකසේ
බෙදා ගමු අපි මේ සෙනෙහේ

අභිමානවත් ලෙස නිදහසේ ඉන්න
අභිමානවත් ලෙස නිදහසේ ඉන්න

එක දේශයයි අපි හැමෝටම ඉන්න
එක දරු කැලයි නව ලොවක් වෙත යන්න
දෑත් බැදගමු එකට එක් වී
අපි අපේමයි නැහැ වෙනස් වී
අපි ඔබෙයි ඔබ අපෙයි මව් ලංකා
අපි ඔබෙයි ඔබ අපෙයි මව් ලංකා

එක දේශයයි අපි හැමෝටම ඉන්න
අභිමානවත් ලෙස නිදහසේ ඉන්න
අභිමානවත් ලෙස නිදහසේ ඉන්න
අභිමානවත් ලෙස නිදහසේ ඉන්න
අභිමානවත් ලෙස නිදහසේ ඉන්න
අභිමානවත් ලෙස නිදහසේ ඉන්න

"මේ මොහොතේ රටට බලපා තිඛෙන ව්‍යයසනය හමුවේ ශ්‍රී ලාංකීය ජනතාව බේරා ගැනීමට උදාර සේවයක් ඉටු කරමින් සිටින ආරක්ෂක අංශයන්හි සියලුම නිලධාරීන් , සේවකයින් ඇතුළු රණවිරුවන්, සෞඛ්‍ය සේවා ඇතුළු මේ සඳහා කැපවී කටයුතු කරන සියළු දෙනාටමත් ඔවුනට සහයෝගය දක්වමින් අභිමානයෙන් නැගී සිටීමට වෙර දරන සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් මෙම ගීතය කැප කරන අතර "අභිමානවත්” ගීතය යූටියුබ් නාලිකාව තුල විකාශය කිරීමෙන් ලැඛෙන මුදල් COVID-19 අරමුදලට පර්ත්‍යාග කිරීමට මම අපේක්ෂා කරමි.

I wish to dedicate the song “Abhimanawath” to all active members who fight against “Corona Virus” and to all Sri Lankans who try to stand again as a nation with pride. “
- Senaka Batagoda
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment