Aatha Didulana Pun Sandak Se Song Lyrics - ඈත දිදුලන පුන් සඳක් සේ ගීතයේ පද පෙළ

Aatha Didulana Pun Sandak Se Song Lyrics - ඈත දිදුලන පුන් සඳක් සේ ගීතයේ පද පෙළ
Song Title : Aatha Didulana Pun Sandak Se (ඈත දිදුලන පුන් සඳක් සේ)
Lyrics : Nethmi Rathnayaka


ඈත දිදුලන පුන් සඳක් සේ
සනසවා සිත සැමට රහසේ
තබාගමි මා හදේ ගැඹුරේ

සිසිලසක් සැම විටම දැනුනෙමි 
සැනසුමක් නුඹෙ ලගම තිබුනෙමි
දුරින් උන්නද ලගම දැනුනෙමි
නුඹේ හුස්මෙන් හුස්ම ගත්තෙමි

ලන්ව ඉන්නට වරම් නැතිමුත්
සිටියෙ නුඹමයි සිතේ මොහොතක් 
අහිමි වූවත් මේ භවයදීවත්
නුඹේ විතරයි සැම  ආත්මෙකදී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment