Song Title : Aatha Didulana Pun Sandak Se (ඈත දිදුලන පුන් සඳක් සේ)
Lyrics : Nethmi Rathnayaka
ඈත දිදුලන පුන් සඳක් සේ
සනසවා සිත සැමට රහසේ
තබාගමි මා හදේ ගැඹුරේ
සිසිලසක් සැම විටම දැනුනෙමි
සැනසුමක් නුඹෙ ලගම තිබුනෙමි
දුරින් උන්නද ලගම දැනුනෙමි
නුඹේ හුස්මෙන් හුස්ම ගත්තෙමි
ලන්ව ඉන්නට වරම් නැතිමුත්
සිටියෙ නුඹමයි සිතේ මොහොතක්
අහිමි වූවත් මේ භවයදීවත්
නුඹේ විතරයි සැම ආත්මෙකදී
0 comments:
Post a Comment