Aaranne Inna Song Lyrics - ආරණ්‍යේ ඉන්නා ගීතයේ පද පෙළ

Aaranne Inna Song Lyrics - ආරණ්‍යේ ඉන්නා ගීතයේ පද පෙළ
Song Title : Aaranne Inna (ආරණ්‍යේ ඉන්නා)
ගායනය : බන්දුල විජේවීර
පද : නීතිඥ චාල්ස් ඩයස්
තනුව : ව්ශ්වනාත් ලව්ජි
නීතිඥ චාල්ස් ඩයස්ගේ "සිවම්මා ධනපාල" නෘත්‍ය යෙහි ගීයකි.


ආරණ්‍යේ ඉන්නා මෙ රම්‍යා කතේ
ශ්‍රියා කාන්තාව සේම පෙනේ

ශ්‍රියා කාන්තාව සේම පෙනේ //
ආරණ්‍යේ ඉන්නා මෙ රම්‍යා කතේ
ශ්‍රියා කාන්තාව සේම පෙනේ

සදමින 'ශෝකමාලා වෘක්ෂේ මෙ ඉන්නා
කවුදෝ තී රම්‍යා කතේ ...//

චණ්ඩාල ගෝත්‍රේ චණ්ඩාල කන්‍යා //
ප්‍රේමිට හර්දේ පුදම්
රතී සරී ප්‍රේමිට හර්දේ පුදම්

ආරණ්‍යේ ඉන්නා මෙ රම්‍යා කතේ
ශ්‍රියා කාන්තාව සේම පෙනේ ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment