අද අපි කතා කරන්න යන්නේ අනුරාධපුර යුගයට අයත් සුවිශේෂි ශෛලමය පොකුණක් ගැන...
පුජා නගරයේ මහාවිහාර පරිශ්‍රයේ පිහිටා ඇති තවත් ප්‍රධාන ස්මාරකයක් ලෙස අංක 17 ශෛලමය පොකුණ හැදින්වෙනවා..
ගිණි පොකුණ නමින් ජනප්‍රවාදයේ මෙම පොකුණ හැදින්වූ බව සදහන් වෙනවා...
මීටර 27 ක් දිගින් ද මීටර් 17 ක් පළලින් හා මීටර් 18 ක ගැඹුරින් යුතු ඉපැරණි ශෛලමය පොකුණ අතීත පැරැන්නන්ගේ අභිමානයයී...
පුරාවිද්‍යාත්මක සංරක්‍ෂණ න්‍යායන්ට අනුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ මහාවිහාර ව්‍යාපෘතිය විසින් සංරක්‍ෂණය කොට නැවත විවෘත කර තිබෙනවා..
ඔබත් අනුරාධපුරයේ ගියොත් මේ වටිනා ශෛලමය පොකුණ නරඹන්න අමතක කරන්න එපා..
පින්තූර @Sandun Dilanka📸🙏 Travel for Education
0 comments:
Post a Comment